මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාර්ථක සංචාරයකින් අනතුරුව ඉරාන නාවික නෞකාවන් දිවයිනෙන් පිටත් වෙයි

    පෙබරවාරි 20, 2018

    පුහුණු සහ සුහද සංචාරයක් සඳහා පසුගිය පෙබරවාරි මස 16 වන දින මෙරටට පැමිණි ඉරාන නාවික හමුදාවට අයත් ‘බයන්ඩර්’, ‘නග්ඩි’ සහ ‘ටොන්බ්’ යන යුද නෞකා ත්‍රිත්වය ඊයේ (19) සාර්ථක සංචාරයකින් අනතුරුව දිවයිනෙන් පිටත් විය.

    එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාවන් වෙත සමුදීම සිදු කෙරිණි.

    නෞකාවන් දිවයිනේ රැදී සිටි කාල සීමාව තුළදී ඒවායේ නැව් මුළු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ වැඩසටහන් රාශියක් සඳහා ද සහභාගී විය.

    Navy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya