නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනවාරි 08 යහපාලන ගමන නවතින්නේ නෑ - අමාත්‍ය රාජිත සේනාරත්න

    පෙබරවාරි 19, 2018

    ජනවාරි 08 ජනවරම ඒකාන්ත වශයෙන් ම රටේ ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    සභාව කල්තැබීමේ යෝජනාවේ විවාදයට අඳහස් දක්වමින් අමාත්‍යවරයා අද (19) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසීය.

    වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව වූ සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කළේ ය.

    ජනවාරි 08 යහපාලනය ගමන නවත්වන්නේ නෑ. වැරදි අඩුපාඩු හදාගෙන ගමන යනවා. එය ජයග්‍රහනය කරනවා. නායකයන් දෙදෙනා සමඟ ගමන යනවා. ජනවාරි 08 ජනවරම ඒකාන්ත වශයෙන් ම රටේ ක්‍රියාත්මක කරනවා.
    යැයි ද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya