අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දියානු මහ කොමසාරිස් ඇමති රාජිත හමුවේ Featured

    ජූලි 11, 2014
    ශ‍්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් වයි.කේ. සිංහා (H.E.Y.K. Sinha) මහතා පසුගියදා ධීවර අමාත්‍යාංශයේදී ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා හමු විය.

    දෙරටේ ධීවර සංවර්ධන කටයුතු හා ධීවර ගැටලු පිළිබඳව මෙහිදී සාකච්ඡා කරනු ලැබීය.

     

    මෙම අවස්ථාවට ශ‍්‍රී ලංකාවේ ඉන්දියානු නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා ලෙස පත්ව සිටින අරින්ඩම් බග්චි (Mr. Arindam Bagchi) මහතාද සහභාගී විය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya