අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරීක්ෂා කිරීම සඳහා නොරොච්චෝලේ එක් යන්ත්‍රයක් නවතයි

    ජූලි 10, 2014
    නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ අංක 2 යන්ත්‍රය ඊයේ (09) රාත්‍රී 9.00න් පසුව නවතා තැබෙන බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
     
    ඒ අනුව මෙම යන්ත්‍රය පරීක්ෂා කිරීමේ කාර්යය සඳහා සති තුනක කාලයක් වසා තැබෙන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya