අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා සමුපකාර නිලධරයන්ගේ එකමුතුව අද

    ජූලි 01, 2014


    ශ්‍රී ලංකා සමුපකාර ක්ෂේත්‍රයේ සියලු ම අංශ නියෝජනය වන පරිදි සමිති නායකයින්ගේ සහ නිලධාරීන්ගේ එකමුතුවක් අද (01) පස්වරුවේ සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වේ.

    ජාතික සමුපකාර ප්‍රතිපත්තිය හා සමුපකාර ග්‍රාමීය බැංකු නියාමනය පිළිබඳ විශේෂ අවධානයක් මෙහිදී යොමුකිරීමට නියමිත වේ.

    මෙම අවස්ථාව සඳහා සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය හේමාල් ගුණසේකර ඇතුළු පළාත් සමුපකාර අමාත්‍යවරු සහභාගී වීමට නියමිත ය.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya