අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජපාන අගමැති ශී‍්‍ර ලංකාවේ නිල සංචාරයක

    ජූලි 01, 2014
    ජපාන අගමැති ෂින්සෝ අබේ මහතා නිල සංචාරයක් සඳහා සැප්තැම්බර් මාසයේදී ශී‍්‍ර ලංකාවට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
     
    ශී‍්‍ර ලංකා රජය කළ නිල ආරාධනයකට අනුව ජපාන අග‍්‍රමාත්‍යවරයා ශී‍්‍ර ලංකාවට පැමිණීමට නියමිතය.
     
    එක්සත් ජාතීන්ගේ සංවිධාන මහ සමුළුවේදී ආරක්ෂක මණ්ඩල නිත්‍ය නොවන අසුනක් සඳහා ජපානය ඉදිරිපත්වීමට බලාපොරොත්තු වන අතර ඒ සඳහා සෙසු රටවල සහය ලබාගැනීම මෙම සංචාරයේ අරමුණ බව වාර්තා වේ.
     
    DB/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya