මෙම කොමිෂන් වාර්තාව පිළිබඳව පාර්ලිමේන්තුවේ අනෙකුත් පක්ෂ නායකයින්ට ද, කොමිසම සමඟ සාකච්ඡා කිරීමට අවශ්‍ය බැවින්, අගමැතිතුමන් වෙත කොමිසම් වාර්තාව පිළිගැන්වීමේ අවස්ථාවට පක්ෂ නායකයින් ද සහභාගී කර ගැනීමට අවකාශ ලැබෙන පරිදි, ඉදිරි පාර්ලිමේන්තු සතියේදී දිනයක් ඒ වෙනුවෙන් ලබා දෙන බව අගමැතිවරයා කොමිසම වෙත දන්වා ඇත.