ඒ අනුව උදේ 9.25ට විනාඩි 02ක නිශ්ශබ්දතාව දක්වන ලෙසද එම මධ්‍යස්ථාන සඳහන් කරයි.
ජීවිත අහිමි වූ ජනතාව සිහිකර දිස්ත්‍රික්ක 25හි ආපදා කළමනාකරණ කාර්යාල තුළ ආගමික වතාවත් සිදුකරන බවත්, මීට අමතරව දැනුවත් කිරීමේ වැඩසටහන් ද ක්‍රියාත්මක කෙරේ.
2004 වසරෙන් පසුව සෑම වසරකම දෙසැම්බර් මස 26දා ජාතික සුරක්ෂිතතා දිනය ලෙස නම් කර ඇත.