අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හෙට අනිද්දා වතුර කපයි

    ජූනි 16, 2014
    හෙට (17) සහ අනිද්දා (18) දිනයන්හි කොළඹ හා මහරගම අවට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. 
     
    ලංකා විදුලි පුද්ගලික සමාගමේ විදුලි බලය විසන්ධි කිරීම හේතුවෙන් හෙට උදෑසන 08.00 සිට රාත්‍රී 08.00 දක්වා පැය 12ක කාලයක් කැස්බෑව, බොරලැස්ගමුව සහ මහරගම යන නගර සභා බල ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට පියවර ගෙන ඇත.
     
    කොළඹ අග නගරය ආශ්‍රිත සංවර්ධන ව්‍යපෘති යටතේ ජල නල එලීම හේතුවෙන් හෙට රාත්‍රී 09.00 සිට පසුදින උදෑසන 06.00 දක්වා පැය 09 කාලයක් කොළඹ, ගාලු පාරේ, ඩික්මන්ස් පාර හන්දියේ සිට වැල්ලවත්ත සැවෝයි සිනමාහල අසල පාලම දක්වා ඊට සම්බන්ධ සියලු අතුරු මාර්ගවල ජල සැපයුම අත්හිටුවන බව ජලාපවාහන මණ්ඩලය පවසයි. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya