මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික බාලදක්ෂ සේවා සහ මහජන සම්බන්ධතා දෙසතියට නිල කාඩ්පතක් Featured

    ජූනි 08, 2014

    ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය මගින් සංවිධානය කරන ලද බාල දක්ෂ සේවා සහ මහජන සබඳතා දෙසතිය පසුගියදා අරලියගහ මන්දිරයේදී ප්‍රධාන බාලදක්ෂ ජානධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ.

     

     
    මෙම බාලදක්ෂ සේවා සහ සම්බන්ධතා දෙසතියේ නිල කාඩ්පත් සඳහා මහජන බැංකුව අනුග්‍රාහකත්වය දැක්විය.
     

    මේ සම්බන්ධයෙන් අනුග්‍රාහක මුදලක් ජනාධිපතිතුමන් වෙත එදින මහජන බැංකුව මගින් පිළිගැන්වූ අතර, ජනාධිපතිතුමන් එම මුදල බාලදක්ෂ සංගමය වෙත භාර දෙන ලදී.


    ECB

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya