අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එස්.ඩී. බණ්ඩාරනායක මහතාගේ දේහයට අගමැතිගෙන් අවසන් ගෞරව Featured

    ජූනි 08, 2014

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක සාමාජිකයකු වූ අභාවප්‍රාප්ත එස්.ඩී. බණ්ඩාරනායක මහතාගේ දේහයට අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා, යක්කල මඩුගස් වලව්ව නිවසේදී අවසන් ගෞරව පුද කළේය.

     

     
    එස්.ඩී. බණ්ඩාරනායක මහතා දේශීය වෛද්‍ය නියෝජ්‍ය අමාත්‍ය පණ්ඩු බණ්ඩාරනායක මහතාගේ පියාණන් වේ.
     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya