මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015 වර්ෂයේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ නිවේදනය නිකුත් කෙරේ

    ජූනි 07, 2014

    2015 වර්ෂයේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ නිවේදනය පසුගිය බ්‍රහස්පතින්දා නිකුත් කළ බවත් එම නිවේදනය පුවත්පත්වල පළ කොට ඇති බවත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.


    ඒ අනුව 2015 වසරේදී රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන දෙමාපියන්, නීත්‍යානුකූල භාරකරුවන් එම නිවේදනයේ දැක්වෙන උපදෙස් අනුව හා ලබා දී ඇති ආකෘතිපත්‍රයට අනුව සකස් කළ අයදුම්පත් තමන්ට අදාළ වන පාසල්වල ප්‍රධානීන් වෙත ජූලි 04 දිනට පෙර ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් ඉදිරිපත් කළ යුතුයි.

     

    NDH/kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya