අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජගත් පරිසර දිනය අද

    ජූනි 05, 2014
    ජගත් පරිසර දිනය අදට (05) යෙදී ඇත.
     
     
    මෙවර ජගත් පරිසර දින ජාතික උත්සවය අද පෙ.ව. 9.30ට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ රාජකීය විද්‍යාල නව රඟහලේදී පැවැත්වේ.
     
    2014 වර්ෂයේ දී ජගත් පරිසර දිනයේ තේමාව වනුයේ, “දේශගුණ විපර්යාසවල බලපෑමෙන් දූපත් රාජ්‍යයන් රැකගනිමු”(Small Islands and Climate Change) යන්නයි.
     
    ජගත් පරිසර දිනයට සමගාමීව අද සිට ලබන 17 දින දක්වා දිවයින පුරා වැඩසටහන් රැසක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
     
    පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, නියෝජ්‍ය අමාත්‍ය අල්හාජ් අබ්දුල් කාදර් යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් රැසක් මේ අවස්ථාවට සහභාගී වීමට නියමිතය.
     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya