මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රුධිර දායකයින් සඳහා උපහාර දැක්වීමේ රථ පෙළපාළිය අද ඇරඹේ

    ජූනි 04, 2014
    ජූනි 14 වෙනි දිනට යෙදී ඇති ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනයට සමගාමීව රුධිර දායකයින් සඳහා උපහාර දැක්වීමක් වශයෙන් අද (04) දින යාපනය, ත‍්‍රිකුණාමලය, මඩකළපුව හා හම්බන්තොට යන රටේ සිව් දෙසින් රථ පෙළපාළියක් ආරම්භ කෙරේ. 
     මෙම රථ  පෙළපාළිය ජූනි 14 වන දින කොළඹට ළඟාවීමට නියමිතය. 
     
    මෙම රථ පෙළපාළිය ගමන් ගන්නා අතරතුර ලේ බැංකු ආශ‍්‍රිත නගරයන්හිදී රුධිර දායකයින්හට උපහාර පිදීමට කටයුතු කෙරෙන අතර සුභාශිංසන ගෙනෙන ජනතාව විසින් ධජයක අත්සන් තැබීම ද සිදු කරනු ලැබේ.
     
    MAP_cmu_sk

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya