මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අග්‍රාමාත්‍යතුමාගේ ජන්ම දිනය වෙනුවෙන් උත්සව මාලාවක්

    ජූනි 04, 2014
    අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමාගේ ජන්ම දින නිමිත්තෙන් උත්සව මාලාවක් ඊයේ (04) දොළුවේ පිහිටි අග්‍රාමාත්‍යතුමාගේ නිවසේදී පැවැත්විණි.
     
     
    අග්‍රාමාත්‍ය ආර්යා අනුලා යාපා ජයරත්න මැතිණිය, අග්‍රාමාත්‍ය පෞද්ගලික ලේකම්, මධ්‍යම පළාත් සභා මන්ත්‍රී  නීතිඥ අනුරාධ ලංකා ජයරත්න, දියණියන් වන සෙනානි ජයරත්න, නුෂානි ජයරත්න, අධ්‍යාපන සේවා අමාත්‍ය දුමින්ද දිසානායක යන මහත්ම මහත්මීන් ඇතුළු පවුලේ ඥාතීන් රැසක් මේ අවස්ථාවට සහභාගීව සිටියහ.
     
    ECB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya