දෙසැම්බර් 06, 2021
tami eng youtube  twitter facebook

    රෙජී රණතුංග ගුණ සමරුව අද

    මැයි 31, 2014

    හිටපු අමාත්‍යවරයෙකු වූ රෙජී රණතුංග මහතාගේ 06 වැනි ගුණ සමරුව අද (31)ට යෙදී ඇත.



    ඒ නිමිත්තෙන් අද (31) පෙ.ව. 8.30ට උඩුගම්පළ ශ්‍රී.ල.නි.ප කාර්යාලයේ දී ලේ දන්දීමේ පිංකමක් ද සවස 6.30ට ඇස් කණ්ණාඩි බෙදාදීමක් ද රාත්‍රී 7.00ට බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ ධර්ම දේශනාවක් ද පැවැත්වේ. 


    එමෙන් ම අද පෙරවරුවේ පාසල් ළමුන්ට පාසල් උපකරණ බෙදාදීමක් ද සිදුකෙරේ. පෙ.ව.10.30ට රෙජී රණතුංග ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමක් ද පෙ.ව. 11.30ට මහා සංඝරත්නය විෂයෙහි සපිරිකර සංඝගත දක්ෂිණාවක් පිරිනැමීම ද උඩුගම්පළ ශ්‍රී.ල.නි.ප. කාර්යාලය මගින් සිදු කෙරේ.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya