අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රෙජී රණතුංග ගුණ සමරුව අද

    මැයි 31, 2014

    හිටපු අමාත්‍යවරයෙකු වූ රෙජී රණතුංග මහතාගේ 06 වැනි ගුණ සමරුව අද (31)ට යෙදී ඇත.



    ඒ නිමිත්තෙන් අද (31) පෙ.ව. 8.30ට උඩුගම්පළ ශ්‍රී.ල.නි.ප කාර්යාලයේ දී ලේ දන්දීමේ පිංකමක් ද සවස 6.30ට ඇස් කණ්ණාඩි බෙදාදීමක් ද රාත්‍රී 7.00ට බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ ධර්ම දේශනාවක් ද පැවැත්වේ. 


    එමෙන් ම අද පෙරවරුවේ පාසල් ළමුන්ට පාසල් උපකරණ බෙදාදීමක් ද සිදුකෙරේ. පෙ.ව.10.30ට රෙජී රණතුංග ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමක් ද පෙ.ව. 11.30ට මහා සංඝරත්නය විෂයෙහි සපිරිකර සංඝගත දක්ෂිණාවක් පිරිනැමීම ද උඩුගම්පළ ශ්‍රී.ල.නි.ප. කාර්යාලය මගින් සිදු කෙරේ.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya