උපසභාපතිවරුන් වශයෙන් ජයන්ත ධර්මදාස සහ කේ. මතිවානන් යන මහත්වරුන් තේරී පත් වූ අතර නව ලේකම්වරයා වශයෙන් මොහාන් ද සිල්වා මහතා තේරී පත්වී ඇත.
මොවුන් සියලු දෙනාම තිලංග පාර්ශවයෙන් නාම යෝජනා ඉදිරිපත් කළ අයවීම විශේෂත්වයකි.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ඊයේ (03) පැවති නිලවරණයෙන් වැඩි ඡුන්ද 32ක් ලබාගනිමින් ක්‍රිකට් පාලක මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා තේරීපත් විය.