රාජ්‍ය භාෂා ප්‍රවීණතා ලිඛිත විභාගය - 2016 සිංහල/ දෙමළ I/ II/ III/ IV වන මට්ටම් (ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව/ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව) විභාගය සඳහා 2015.12.11 ගැසට් පත්‍රයෙන් අයදුම් පත් කැඳවා ඇත. අයදුම්පත් භාරගන්නා අවසන් දිනය වන්නෙ 2016.01.31 වන දිනයි.