සති අන්තයේ (12, 13) වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡාවලදී, ඔවුන් කළ ඉල්ලීම් පිළිබඳව රජයේ ස්ථාවරය පැහැදිලි කරන විශේෂ ප්‍රකාශයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (14) පාර්ලිමේන්තුවේ දී සිදු කිරීමට නියමිතය.