එම අවස්ථාවට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා, අමාත්‍යාංශ ලේකම් වජිර නාරම්පනාව මහතා ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පිළිගැනීමේ උත්සවයක් ඊයේ (08) රජයේ ප්රවෘත්ති දෙපාරත්තමේන්තුවේදී පැවැත් විණි.