මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති මැලේසියාවේ නිල සංචාරයක

    මැයි 28, 2014
    මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර පැවැත්වෙන ආසියානු කලාපීය පොදු කාරක සභා ක‍්‍රියාකාරී කමිටු සැසිවාරයට සහභාගීවීම සඳහා ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා අද (28) දිවයිනෙන් පිටත් වේ. 
     
    ලෝක බැංකුව විසින් ක‍්‍රියාත්මක කරනු ලබන පාර්ලිමේන්තු කටයුතු ශක්තිමත් කිරීමේ වැඩසටහනේ අනුග‍්‍රහයෙන් ආසියානු කලාපීය පොදු කාරක සභා  ක‍්‍රියාකාරී කමිටු සැසිවාරය ලෝක බැංකු පාර්ලිමේන්තු සංසදය විසින් සංවිධානය කරනු ලබයි.
     
    බංග්ලාදේශය, භූතානය, ඉන්දුනීසියාව, තායිලන්තය, මාලදිවයින, වියට්නාමය යන රටවල පාර්ලිමේන්තු පොදු කාරක සභා නියෝජිතයින් මේ සඳහා සහභාගී වෙති.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya