මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල 2015 - අද චිත්‍රපට දර්ශන Featured

    නොවැම්බර් 09, 2015

    2015 කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේ චිත්‍රපට කොළඹ රීගල්, ජාත්‍යන්තර චිත්‍රපට සංස්ථාවේ තරංගනී, මැජෙස්ටික්සිටි, ආකේඩ් එම්පයර්, ශ්‍රී ලංකා මාධ්‍ය අභ්‍යාස ආයතන සිනමා ශාලාව යන සිනමා ශාලාවලදී පසුගිය සෙනසුරාදා (07) සිට මහජනතාවට නොමිලයේ ප්‍රදර්ශනය කෙරෙන අතර එය ලබන 11වන බදාදා දක්වා පැවැත්වේ. දර්ශන වාර 5ක් එනම් පෙ.ව. 10.00, ප.ව. 01.00, ප.ව. 04.00, ප.ව. 07.00 සහ ප.ව. 09.30 යන වෙලාවන්හිදී එක් එක් ස්ථානවලදී චිත්‍රපට ප්‍රදර්ශනය කෙරේ.

    2015 කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේ තෙවන දිනය වන අද (නොවැ. 09වන සඳුදා) ප්‍රදර්ශනය කෙරෙන චිත්‍රපට, ඒවා ප්‍රදර්ශනය කෙරෙන වේලාවන් හා ස්ථාන පහත පරිදි වේ.

     

    day4

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya