දකුණු ආසියාවේ රාජ්‍යයන් 15කින් නියෝජිතයින් 40ක් පමණ මෙම සමුළුවට සහභාගී වන අතර එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන, පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය හා ජාතික ඕසෝන් ඒකකය එක්ව මෙම සමුළුව සංවිධානය කරයි.
සමුළුව මැයි 27 සිට 30 දක්වා ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේ දී පැවැත්වේ. මෙම සමුළුවේ සමාරම්භක අවස්ථාව සඳහා පරිසර හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල් කාදර් මහතා ඇතුළු පිරිසක් සහභාගිවීමට නියමිතය.
DB