මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණු ආසියා ඕසෝන් නිලධාරීන්ගේ ජාල සමුළුව 27දා Featured

    මැයි 24, 2014
    ඕසෝන් ලේකම් කාර්යාලය මඟින් වාර්ෂිකව පවත්වනු ලබන දකුණු ආසියානු ඕසෝන් නිලධාරීන්ගේ ජාල සමුළුවේ සමාරම්භක උත්සවය පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ හා ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 27 දා පෙරවරු 8.30ට කොළඹ, ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේදී පැවැත්වේ.
     
    දකුණු ආසියාවේ රාජ්‍යයන් 15කින් නියෝජිතයින් 40ක් පමණ මෙම සමුළුවට සහභාගී වන අතර එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන, පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය හා ජාතික ඕසෝන් ඒකකය එක්ව මෙම සමුළුව සංවිධානය කරයි.
     
    සමුළුව මැයි 27 සිට 30 දක්වා ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේ දී පැවැත්වේ. මෙම සමුළුවේ සමාරම්භක අවස්ථාව සඳහා පරිසර හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල් කාදර්  මහතා ඇතුළු පිරිසක් සහභාගිවීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya