ඒ අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් ලෙස අබ්දුල් සලාම්, ආචාර්ය ප්‍රතාප් රාමමුජම්, වී.ජෙගරාජසිංහම්, නිහාල් සෙනවිරත්න, එස්.රනුග්ගේ, ඩි.එල්.මෙන්ඩිස්, සරත් ජයතිලක, ධාරා විජේතිලක යන මහත්ම මහත්මීන් පත් කර ඇත.
ව්‍යවස්ථාදායක සභාව විසින් නම් කර යැවුණු නිර්දේශවලට ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබීමෙන් අනතුරුව මෙම පත් කිරීම් සිදු කොට ඇත.
DB