ස්වාධීන පොලිස් කොමිසම සඳහා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සිරී හෙට්ටිගේ මහතාගේ සභාපතීත්වයෙන් යුතුව සාමාජිකයන් 04දෙනෙකු පත් කිරීම සිදු කොට ඇත. ඒ අනුව කොමිසමේ සෙසු සාමාජිකයන් ලෙස හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන ඇන්ටන් ජෙයනාදන්, එම්.පී.එච්. මනතුංග, වයි.එල්.එම්.සවාහීර් සහ සාවිත්‍රි විජේසේකර යන මහත්ම මහත්මීන් පත් කර ඇත. DB