ආසියාවේ පිරිසිදුම රටවල් 12 අතර, ආසියානු රටවල් 34න් ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය සගයන් වන චීනය, ඉන්දියාව, බංග්ලාදේශය, වියට්නාමය, මැලේසියාව, පාකිස්ථානය ඇතුළු රටවල් අභිබවා11වන ස්ථානයේ රැඳී සිටීමට ශ්‍රී ලංකාවට හැකි වී තිබේ.
ලොව විශාලතම පිරිසක්-මූලාශ්රවලින් ගෝලීය පරිගණක දත්ත Numbeo විසින් 2014 වසර සඳහා සිදු කරන ලද ශ්‍රේණිගත කිරීම් අතර ද ශ්‍රී ලංකා මේ හා සමාන ජයග්‍රහණයක් අත්පත් කරගත් අතර ඇමරිකා එක්සත් ජනපදයේ යේල් විශ්ව විද්‍යාලය විසින් සිදු කරනු ලබන වාර්ෂික ගෝලීය පාරිසරික බලපෑම් තක්සේරු කිරීම, අධ්‍යයනය කිරීම තුළින් ශ්‍රේණිගත කරනු ලබන පාරිසරික කාර්ය සාධන දර්ශකයේ දකුණු ආසියාවේ ඉහළම ස්ථානයට පත් වීමට ලැබීම ද විශේෂත්වයකි.
SDF