නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    භාෂා පරිවර්තන අධිකාරී තනතුරට අයදුම් කැඳවයි

    ඔක්තෝබර් 16, 2015

    රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ භාෂා පරිවර්තන අධිකාරී ( සිංහල/ඉංග්‍රීසි, දෙමළ/ ඉංග්‍රීසි, සිංහල/ දෙමළ) තනතුරු තුන සඳහා පුරප්පාඩු සඳහා බඳවා ගැනීමේ අයදුම්පත් කැඳවීමට කටයුතු කර ඇති බව රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    එම බඳවා ගැනීම පිළිබඳ ගැසට් නිවේදනය අද (2015.10.16) දින නිකුත් කරන බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya