දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය පිළිබඳව අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව සුළං නිරිත
දෙසින් හමන අතර සුළං වේගය පැයට කි.මී. 20-40ක් පමණ වේ.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටෙක පැ. කි. මී. 50-60 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් දිවයින අවට මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක.
HC