අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම පිහිටුවීම, සාමාජිකයින් පත් කිරීම හා ඉවත් කිරීම 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ක‍්‍රමවේදයන්ට අනුව සිදු විය යුතුය.
ඒ අනුව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම විසුරුවා හැරීමේ බලයක් නොමැත.
කෙසේ වෙතත් ව්‍යවස්ථාදායක සභාව පිහිටුවීමෙන් අනතුරුව සියලු කොමිසන් සභාවලට කොමසාරිස්වරුන් පත් කෙරෙනු ඇත.
pdmnews.lk