එම ප්‍රතිඵල ලේඛන විදුහල්පතිවරුන් වෙත තැපැල් කළ බවත් අයදුම්කරුවන්ට එම ප්‍රතිඵල www.results.exams.gov.lk වෙබ් අඩවිය ඔස්සේ ද ලබා ගැනීමට හැකි බවත් ඒ මහතා සඳහන් කළේය.
මෙවර මෙම විභාගය සඳහා අයදුම්කරුවන් 135,448ක් පෙනී සිටියහ.
kpm
සාමාන්‍ය තොරුතුර තාක්ෂණ (GIT)විභාගයේ ප්‍රතිඵල ඊයේ (07) පස්වරුවේ නිකුත් කළ බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා පැවසීය.