මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිරිතදිග වෙරළබඩ ප්‍රදේශවලට උදය කාලයේ වැසි Featured

    මැයි 21, 2014

    අද (21) නිරිතදිග වෙරළබඩ ප්‍රදේශවල විශේෂයෙන් උදය කාලයේ ස්ථාන කිහිපයක වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී මධ්‍යම, ඌව, සබරගමුව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනයවේ.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකියට අනුව කොළඹ, රත්නපුර හා ගාල්ලට විශේෂයෙන් උදය කාලයේ වැසි ඇති විය හැක. නුවරඑළිය, මහනුවර සහ ත්‍රිකුණාමලය සහ මඩකළපුවට අපරභාගයේ දී හො‍් සන්ධ්‍යා කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. යාපනය, අනුරාධපුරය සහ මන්නාරමට ප්‍රධාන වශයෙන් වැසි නොමැති තත්ත්වයක් පවතී.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya