පසුගිය ජනවාරී මාසයේ සිට ගත වූ කාලය තුළ ද අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහාගේ ලේකම්වරයා ලෙස සමන් ඒකනායක මහතා කටයුතු කළේය.
නව එජය බලයට පත් වීමෙන් අනතුරුව ඒ මහතා එම තනතුරට ම පත් වූ අතර අද පස්වරුවේ ජනාධිපතිතුමන් අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.
kpm