මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාවික හමුදා අභ්‍යන්තර දුරකථන අංකනය වෙනස් කෙරේ

    අගෝස්තු 05, 2015

    ශ්‍රී ලංකා නාවික හමුදාවේ අංක හතරකින් සමන්විත අභ්‍යන්තර දුරකථන අංකනය, අංක පහ දක්වා වෙනස් කොට ඇත. එම පරිවර්තනය අදියර දෙකකින් සිදුකරන ලද අතර, 2015 ජුලි මස 20 වන දින සිට ක්‍රියාවට නැංවුනු පළමු අදියරින් බටහිර, දකුණු සහ ගිනිකොනදිග නාවික විධානයන් ආවරණය කෙරුණු අතර, 2015 ජුලි මස 27 වන දින සිට ක්‍රියාවට නැංවුනු දෙවන අදියරින් නැගෙනහිර, උතුරු, උතුරු මැද සහ වයඹ නාවික විධානයන් ආවරණය කෙ‍රිණි.

     

    නව දුරකථන අංක පරිවර්තනය පහත නිදසුනින් දැක්වෙන පරිදි සිදුකෙරේ.

     

        නාවික හමුදා මුලස්ථානය                     11xxx, 12xxx, 14xxx, 15xxx

        බටහිර නාවික විධානය                        13xxx, 16xxx
        දකුණු නාවික විධානය                         18xxx, 19xxx
        ගිනිකොනදිග නාවික විධානය                 17xxx
        නැගෙනහිර නාවික විධානය                   61xxx, 62xxx, 66xxx, 67xxx
        වයඹ නාවික විධානය                          64xxx
        උතරු මැද නාවික විධානය                    65xxx
        උතුරු නාවික විධානය                         68xxx, 69xxx

     

    එලෙසම රාජ්‍ය සහ පෞද්ගලික දුරකථන ජාල යොදා ගනිමින් නාවික හමුදා දුරකථන දිගුවෙන් ඇමතිමේදී පහත දැක්වෙන අංකයන් පළමුව යෙදිය යුතුවේ.

     

        අංක  1 න් පටන්ගන්නා අභ්‍යන්තර දුරකථන අංක සඳහා     011 221 xxxx
        අංක  6 න් පටන්ගන්නා අභ්‍යන්තර දුරකථන අංක සඳහා     026 226 xxxx

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya