මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප‍්‍රශංසනීය සේවා පදක්කම” ප‍්‍රදානයට පොදු ක‍්‍රමවේදයක්

    ජූලි 18, 2015
    ”ප‍්‍රශංසනීය සේවා පදක්කම” ප‍්‍රදානය කිරීම සඳහා පොදු ක‍්‍රමවේදයක් ස්ථාපනය කිරීමට රජය තීරණය කර ඇති අතර ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
     
    ජ්‍යේෂ්ඨ ති‍්‍රවිධ හමුදා නිලධාරීන්ගෙන් සැදුම්ලත් මණ්ඩලයක් විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ පරිදි ති‍්‍රවිධ හමුදා ස්වේච්ඡා බල සේනාවන්ගේ නිලධාරීන්/සෙසු නිලධාරීන් විසින් සිදු කරන ලද දීර්ඝ, ප‍්‍රසංශනීය, පක්ෂපාතී හා අනගි සේවාවන් වෙනුවෙන් ”ප‍්‍රශංසනීය සේවා පදක්කම” ප‍්‍රදානය කිරීම සඳහා මෙහිදී පොදු ක‍්‍රමවේදයක් ස්ථාපනය කෙරේ.
     
    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya