මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්රිය මහතා විසින් සියලු ම දිස්ත්රික් ලේකම්වරු සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් අද (29) සාකච්ඡාවක් සඳහා කොළඹ මැතිවරණ මහ ලේකම් කාර්යාලයට කැඳවා ඇත.
ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කිරීමේ අරමුණින් මෙම හමුව පැවැත්වේ.
DB