අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රතු විදුලි බිලත් එස්.එම්.එස් මඟින් Featured

    මැයි 15, 2014
    විදුලි පරිභෝගිකයන්ට රතු නිවේදනයෙන් යුත් විදුලි බිල්පත නිකුත් කිරීමෙන් අනතුරුව විදුලිය විසන්ධි කිරීමට පෙර ජංගම දූරකතන හරහා එස්.එම්.එස්. පණිවුඩයක් මාර්ගයෙන් බිල්පත් පියවීම සිහිකැඳවීම සඳහා නව ක්‍රමවේදයක් සකස් කිරීමට කටයුතු කරමින් පවතින බව ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.
     
    ඒ අනුව ඊට අදාළ වැඩපිළිවෙළ සකස් කිරීම සඳහා දූරකතන සමාගම් සමග විදුලිබල මණ්ඩලය මේ වන විට සාකච්ඡා කටයුතු ආරම්භ කොට ඇත.
     
    ඉදිරියේ දී විදුලි පාරිභෝගිකයන්ගේ දූරකතන අංකයන් එකතුකිරීමේ කටයුතු ද ආරම්භ කිරීමට නියමිතව ඇති බව විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya