ඒ අනුව ශ්‍රී ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතනය ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින රජයේ පුහුණු ආයතනයක් වේ.
මෙම ආයතනය මාධ්‍ය ක්ෂේත්‍රෙය් මුද්‍රිත, විද්‍යුත් සහ නව මාධ්‍ය සෑම පැතිකඩක්ම ආවරණය කරමින් නව පාඨමාලාවන් රැසක් සංවිධානය කර ඇත. ආයතනය මෙහෙයවනු ලබන සියලුම පාඨමාලා ක්ෂේත්‍රයේ ප්‍රවීණ වෘත්තිකයින් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරු මෙහෙයවනු ලබති.
මෙහි පාඨමාලා සාර්ථකව අවසන් කරන විද්‍යාර්ථින්ට ජාතික හා ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති සහතික පත්‍රයක් පිරිනමනු ලැබේ.
ඩිප්ලෝමා පාඨමාලා
ඩිජිටල් සිනමා ඡායාරූපකරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලව
රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදන ඩිප්ලෝමා පාඨමාලාව (සිංහල, දෙමළ හා ඉංග්‍රීසි)
ඩිජිටල් පසු නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් ඩිප්ලෝමා පාඨමාලාව (සිංහල හා ඉංග්‍රීසි)
චිත්‍රපට අධ්‍යක්ෂණය, තාක්ෂණය හා සෞන්දර්යවේදය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව
ජනමාධ්‍යවේදී ඩිප්ලෝමා පාඨමාලාව ( සිංහල, දෙමළ හා ඉංග්‍රීසි)
සහතික පත්‍ර පාඨමාලා
රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදනය සහ වැඩසටහන් ඉදිරිපත් කිරීම සහතික පත්‍ර පාඨමාලාව (සිංහල, දෙමළ හා ඉංග්‍රීසි)
ගුවන් විදුලි වැඩසටහන්නිවේදනය සහ නිෂ්පාදන සහතික පත්‍ර පාඨමාලාව
රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදන සහතික පත්‍ර පාඨමාලාව
රූපවාහිනී කැමරාකරණය සහ ආලෝකකරණය සහතික පත්‍ර පාඨමාලාව
රේඛීය නොවන සංස්කරණ සහතික පත්‍ර පාඨමාලාව (Adobe Premiere)
ත්‍රිමාණ සජීවිකරණ සහතික පත්‍ර පාඨමාලාව
වෙබ් අඩවි නිර්මාණකරන සහතික පත්‍ර පාඨමාලාව