සැප්තැම්බර් 21, 2021
tami eng youtube  twitter facebook

    පෑලියගොඩ මාළු වෙළෙඳපොළ තෙදිනක් වැසේ

    මැයි 14, 2014
    පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය අද (14) හෙට (15) හා අනිද්දා (16) දිනවලදී වසා තැබෙන බව ලංකා ධීවර සංස්ථාවේ පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ව්‍යාපාරිකයින්ගේ සංගමය නිවේදනය කරයි.
     
    එම නිසා මෙම දින තුළ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ මත්ස්‍ය වෙළෙඳාම සිදු නොවන අතර එළැඹෙන 17 වැනිදා සිට යළිත් පෙර ලෙසම මත්ස්‍ය වෙළෙඳාම් කටයුතු ආරම්භ කෙරේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya