බංග්ලාදේශ මහ කොමසාරිස් තරික් අෂාන් මහතා අද (15) පෙරවරුවේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා හමුවිය. එම අවස්ථාවට බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ බෝරෝන් උද්දින් සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන යන මහත්වරු එක්ව සිටියහ. NDH