රාජ්‍යපොසොන් උත්සවය නිමිත්තෙන් අම්පාර නීලගිරි චෛත්‍යයේ කැණීම්වලින් හමු වූසර්වඥ ධාතූන් වහන්සේලා, රහතන් වහන්සේලාගේ, ධාතූන් වහන්සේලා හා පුරාවිද්‍යාදෙපාර්තමේන්තුව සතු ව ඇති දුටුගැමුණු රජතුමාගේ භෂ්මාවශේෂ ද ප්‍රදර්ශනයටතැබීමට නියමිතය.
පිණ්ඩපාත චාරිකා, පොසොන් බැතිගී ගායනා, පහන් කූඩු, තොරණ, රූකඩ සංදර්ශන, බෞද්ධ ගීත ප්‍රසංග ඇතුළු ආගමික සහ සංස්කෘතික වැඩසටහන් රැසකින් ද මෙවර රාජ්‍ය පොසොන් උත්සවය සමන්විත බවඅමාත්‍යාංශය සඳහන් කරයි.
සංස්කෘතික රාජ්‍යඅමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතාගේ මගපෙන්වීම මත සංස්කෘතික රාජ්‍යඅමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා මාතලේ දිස්ත්‍රික්‍ලේකම් කාර්යාලය එක් ව මෙම පොසොන් උත්සවය සංවිධානය කර තිබේ.
DB