ඔක්තෝබර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් කිහිපකට තද වැසි - අවදානයෙන් පසුවෙන්න

    ඔක්තෝබර් 21, 2024

    බස්නාහිර, සබරගමුව, දකුණ, වයඔ සහ උතුරු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහත වැසි ඇති වන බවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    ඒ අනුව දකුණු පළාතේ ඇතැම් ප්‍රදේශවලට මි.මි 100ට වැඩි වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

    මේ පිළිබඳව සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya