ඔක්තෝබර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වාහන අදායම් බලපත්‍ර ලබා ගැනීමේ දී බස්නාහිර පළාත ද අනිකුත් පළාත් සමඟ සම්බන්ධ කිරීමට ප්‍රවාහන අමාත්‍යවරයාගෙන් උපදෙස්

    ඔක්තෝබර් 18, 2024

    වාහන අදායම් බලපත්‍ර ලබා ගැනීම් දී ජනතාව මුහුණ දෙන ප්‍රධානතම ගැටලුවක්ව පැවතියේ පළාත් අන්තර් සම්බන්ධතාවයක් නොමැති වීමයි.

    එය ක්‍රියාත්මක වූ බව සඳහන් වූ නමුදු අත්‍යවශ්‍යම පළාත් වන බස්නාහිර පළාත සඳහා  මෙතෙක් ක්‍රියාත්මක වී නොමැති බැවින් සහ බස්නාහිර පළාතේ වාහන හිමිකරුවෙකුගේ වහනයක් මීට පෙර ලියාපදිංචි වී ඇත්තේ වෙනත් පළාතක නම් මේ පළාතෙන් අදායම් බලපත්‍රය ලබා ගැනීම කාලය, ශ්‍රමය, ධනය වැය වන ඉතා දුෂ්කර කටයුත්තක් බවට ජනතාව මැසිවිලි නඟන හෙයින්ද මෙම දුෂ්කරතාවය පිළිබඳව අවධානය යොමුකල ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා ගුවන් සේවා අමාත්‍ය විජිත හේරත් මහතා විසින් බස්නාහිර පළාත ද අනිකුත් පළාත් සමඟ සම්බන්ධ කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස බස්නාහිර පළාත් ආණ්ඩුකරවරයාට උපදෙස් ලබා  දී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya