බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන රංජිත් ආරියරත්න මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කර ඇත.
ඒ අනුව ජනාමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස අද (24) පස්වරුවේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී රංජිත් ආරියරත්න මහතා වැඩ භාර ගනු ලැබීය.