මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජකීය - ශාන්ත තෝමස් 145 වන නිල් මහා සටන ක්‍රිකට් තරගය නැරඹීමට ජනපති එක් වෙයි

    මාර්තු 08, 2024

    කොළඹ රාජකීය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාල අතර කොළඹ එස්.එස්.සී ක්‍රිඩාංගණයේ දී පැවැත්වෙන නිල් මහ සටන ක්‍රිකට් තරගය නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද අද (08) දහවල් එක් විය.

    ක්‍රීඩකයින් දිරිමත් කරමින් තරගය නැරඹූ ජනාධිපතිවරයා තරගය නැරඹීමට පැමිණ සිටි පිරිස සමඟ ද සුහද කතා බහක නිරත විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya