මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර කාන්තා දිනය අදයි

    මාර්තු 08, 2024

    ජාත්‍යන්තර කාන්තා දිනය අදට (08) යෙදි තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගත් වාර්ෂික උත්සවයක් ලෙස ජාත්‍යන්තර කාන්තා දිනය සමරනු ලබයි.


    මෙවර කාන්තා දිනයේ තේමාව වන්නේ “ඇයට ශක්තිය - දැයට ප්‍රගතිය” යන්නයි. ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සව අද(08) උදෑසන ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වෝටර්ස් එජ් පරිශ්‍රෙය්දී පැවැත්වීමට නියමිතය. කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මියගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම වැඩසටහන සංස්කෘතික අංග වලින්ද හැඩගැන්වෙනු ඇත. මෙදිනට මෙරට ක්ෂුද්‍ර මූල්‍ය ණය බරින් මිරිකී සිටින කාන්තාවන් වෙනුවෙන් ද විශේෂ වැඩසටහනක් ඇරඹීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya