අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇයට ශක්තිය - දැයට ප්‍රගතිය ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවය හෙට ජනපති ප්‍රධානත්වයෙන්

    මාර්තු 07, 2024

    “ඇයට ශක්තිය - දැයට ප්‍රගතිය” යන තේමාව පාදක කරගත් 2024 ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සව හෙට එනම් මාර්තු 08 බත්තරමුල්ල වෝටර්ස් එජ් පරිශ්‍රෙය්දී පැවැත්වීමට නියමිතය.

    මෙවර ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් වැඩසටහන හෙට උදෑසන 10ට ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.

    කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මියගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම වැඩසටහන සංස්කෘතික අංග වලින්ද හැඩගැන්වෙනු ඇත.

    මෙදිනට මෙරට ක්ෂුද්‍ර මූල්‍ය ණය බරින් මිරිකී සිටින කාන්තාවන් වෙනුවෙන් ද විශේෂ වැඩසටහනක් ඇරඹීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya