අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමෘද්ධිය අහෝසි කරන්නේ නෑ - රාජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහ

    මාර්තු 06, 2024

    සමෘද්ධි ව්‍යාපාරය කිසිදු අවස්ථාවක අහෝසි කිරීමට රජය බලාපොරොත්තු නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (06) පැවසීය.

    එමෙන්ම සමෘද්ධි ව්‍යාපාරය සවිලබ ගැන්වීම සඳහා විශේෂ වගකීමක් ඉදිරියට ගෙනයන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා වැඩිදුරටත් සඳහන්ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya