අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාවෙන සූර්ය විදුලි බලාගාර ඉදිකිරීම සඳහා නියමු ව්‍යාපෘති දෙකක්

    මාර්තු 05, 2024

    කොරියානු රජයේ සහ ශ්‍රී ලංකාවේ විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය අතර අත්සන් තබා ඇති සාකච්ඡා සටහන අනුව ,ධාරිතාව මෙගාවොට් එක බැගින් වන පාවෙන සූර්ය විදුලි බල උත්පාදන නියමු ව්‍යාපෘති දෙකක් ඇඹිලිපිටිය  චන්ද්‍රිකා වැව  ජලාශය මතුපිට සහ සෙවනගල කිරිඉබ්බන් වැව ජලාශය මතුපිට ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය හිමි වීතිබේ.

    යෝජිත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම මගින් ජාතික විදුලිබල පද්ධතියට ගිගා වොට් පැය තුනක පමණ වාර්ෂික විදුලි ජනනයක්  එක් කිරීමට හැකියාව ලැබේ.ඒ අනුව එම නියමු ව්‍යාපෘති දෙක ක්‍රියාත්මක කිරීම සඳහා එම ජලාශ මතුපිට කොටස් සහ බිම් කොටස් වාර්ෂික බදු බලපත්‍ර මත ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය වෙත ලබා දිම සඳහා වාරිමාර්ග අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතියි හිමි වී තිබේ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya