අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එස්. සී. මුතුකුමාරණ මහතා නව මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි

    මාර්තු 05, 2024

    අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී  උද්දික ප්‍රේමරත්න මහතා ඉල්ලා අස්වීමෙන්  පුරප්පාඩු වූ එම මන්ත්‍රී ධූරයට පත් කෙරුණු සරත් චන්ද්‍රසිරි මුතු කුමාරණ මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ පාර්ලිමේන්තුවේදී අද  (05)දිවුරුම් දුන්නේය.

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගෙන් පසු එම ලැයිස්තුවේ වැඩිම මනාප ලබාගෙන ඇති එස්. සි. මුතුකුමාරණ මහතා පාර්ලිමේන්තුවට පත්වීමට සුදුසුකම් ලබා ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya