ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා අතර හමුවක්

    පෙබරවාරි 10, 2024

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් (Dr. Subramanian Jaishankar) මහතා අතර හමුවක් ඊයේ (9) පස්වරුවේ ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී සිදුවිය. දෙරට අතර දැනට ක්‍රියාත්මක ද්වීපාර්ශවික ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳ අවධානය යොමු කරමින් මෙම සාකච්ජා සිදුවිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya